Thursday, July 7, 2011

සන්නෙවේදනයේ දියුණුව හා ලෝක විනාශය... 2 වන කොටස

මම කලින් post එකෙන් කිව්වෙ  ෙම්  ෙලා්ක විනාශය ගැන කථාව පැතිරිලා යන්න සන්නිෙව්දන ෙයන්  ෙවච්ච බලපෑම ගැන. මම  ෙපාෙරාන්දු උනාෙන  ෙම් post එකෙන් විද්‍යාඥයො  ෙම් ගැන කියපු  ෙද්වල් ටිකක් කියනවා කියලා. 


1. සූර්යාගේ උච්ච ක්‍රියාකාරීත්වය



      අපි හැමෝම දන්නා පරිදි සූර්යා යනු වායුමය තාරකාවක්.සූර්යාගේ සමකය ප්‍රදේශය සෙසු ප්‍රදේශ වලට වඩා ෙව්ගයෙන් භ්‍රමණය වීම නිසා සුර්යා අාශිත චුම්භක ක්ෙෂ්‍රත්‍රයේ කැළබඹීම් අැති වෙනවා.ෙම් හේතුව නිසා සුර්ය චුම්භක ක්ෂ්‍රේත්‍රය වසර 22 කට වරක් උපරිම තීව්‍රතාවයකට පත් වෙනවා. මෙම උපරිම ක්‍රියාකාරීත්ව උපරිම වීම 2012 වර්ෂයේ අවසන් කාලසීමාව හා 2012 වර්ෂයේ මුල් කාලයේ දී සිදු වීමට නියමිතයි. නමුත් මීට පෙර වර්ෂ වලදීත් මෙය සිදු වී අැති නමුත් පෘථිවියේ සන්නිෙව්දන කටයුතු අවුල් කිරීම (ෙර්ඩියෝ තරංග වලට බාධා කිරීමක්) හැර වෙනත් හානියක් සිදු වී නැත.
           නමුත් මෙවර  ෙම් සමගම තවත් විශේෂ සිදුවීමක් සිදු වීමට නියමිතයි. සුර්යා වායුමය තාරකාවක් බව මම මුලිනුත් සදහන් කලා. සුර්යයා මත අැතිවන හිරු ලප වල ක්‍රියාකාරීත්වය පිළිබද ඔබ අසා අැති. මෙම හිරු ලප වල ක්‍රියාකාරීත්වය වසර 11 කට වරක් උපරිමයකට ලගා  ෙව්. මෙවර හිරු ලප වල ක්‍රියාකාරීත්වයේ උපරිමයද ඉහත සදහන් කල සුර්ය චුම්භක ක්ෂ්‍රේත්‍රය උපරිම තීව්‍රතාවයකට පත් වීමද එකම කාලසීමාවකට යෙදී තිෙබ්. වෙන වෙනම මෙම සිද්ධි වලින් බලපෑමක් අැති නොවුනත්  ෙම් සිද්ධි 2ම එකවර සාදුවීමෙන් කුමන තත්වයක් අැතිෙව්ද ? නමුත් එයින් බිය විය යුතු  හානියක් සිදු නොවන බව විද්‍යාඥයන් පවසයි. 2012 චිත්‍රපටය නිර්මාණය වී අැත්තේ  ෙම් සංසිද්ධිය මුල් කරගෙනයි.