tag:blogger.com,1999:blog-42918753537124181572024-02-08T12:05:53.808-08:00විදු අැසවිද්යාව අහන්න දකින්න විදින්න විතරක් නෙවෙයි ඉගෙනගන්න අලුත් විදිහට හිතන්න (හැබැයි ඔෙබ්ම විදිහට) ෙම් Blog 1 මග පෙන්නාවි...Nimaprihttp://www.blogger.com/profile/08881413309154854311noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4291875353712418157.post-90551749863849089562011-07-07T06:10:00.000-07:002011-07-23T04:03:09.557-07:00සන්නෙවේදනයේ දියුණුව හා ලෝක විනාශය... 2 වන කොටසමම කලින් post එකෙන් කිව්වෙ ෙම් ෙලා්ක විනාශය ගැන කථාව පැතිරිලා යන්න සන්නිෙව්දන ෙයන් ෙවච්ච බලපෑම ගැන. මම ෙපාෙරාන්දු උනාෙන ෙම් post එකෙන් විද්‍යාඥයො ෙම් ගැන කියපු ෙද්වල් ටිකක් කියනවා කියලා.

1. සූර්යාගේ උච්ච ක්‍රියාකාරීත්වය

අපි හැමෝම දන්නා පරිදි සූර්යා යනු වායුමය තාරකාවක්.සූර්යාගේ සමකය ප්‍රදේශය සෙසු ප්‍රදේශ වලට වඩා ෙව්ගයෙන් භ්‍රමණය වීම නිසා සුර්යා අාශිත චුම්භක ක්ෙෂ්රත්රයේ කැළබඹීම් අැති වෙනවා.ෙම් හේතුව නිසා සුර්ය චුම්භක ක්ෂ්‍රේත්‍රය වසර 22 කට වරක් උපරිම තීව්‍රතාවයකට පත් වෙනවා. මෙම උපරිම ක්‍රියාකාරීත්ව උපරිම වීම 2012 වර්ෂයේ අවසන් කාලසීමාව හා 2012 වර්ෂයේ මුල් කාලයේ දී සිදු වීමට නියමිතයි. නමුත් මීට පෙර වර්ෂ වලදීත් මෙය සිදු වී අැති නමුත් පෘථිවියේ සන්නිෙව්දන කටයුතු අවුල් කිරීම (ෙර්ඩියෝ තරංග වලට බාධා කිරීමක්) හැර වෙනත් හානියක් සිදු වී නැත.

නමුත් මෙවර ෙම් සමගම තවත් විශේෂ සිදුවීමක් සිදු වීමට නියමිතයි. සුර්යා වායුමය තාරකාවක් බව මම මුලිනුත් සදහන් කලා. සුර්යයා මත අැතිවන හිරු ලප වල ක්‍රියාකාරීත්වය පිළිබද ඔබ අසා අැති. මෙම හිරු ලප වල ක්‍රියාකාරීත්වය වසර 11 කට වරක් උපරිමයකට ලගා ෙව්. මෙවර හිරු ලප වල ක්රියාකාරීත්වයේ උපරිමයද ඉහත සදහන් කල සුර්ය චුම්භක ක්ෂ්‍රේත්‍රය උපරිම තීව්‍රතාවයකට පත් වීමද එකම කාලසීමාවකට යෙදී තිෙබ්. වෙන වෙනම මෙම සිද්ධි වලින් බලපෑමක් අැති නොවුනත් ෙම් සිද්ධි 2ම එකවර සාදුවීමෙන් කුමන තත්වයක් අැතිෙව්ද ? නමුත් එයින් බිය විය යුතු හානියක් සිදු නොවන බව විද්‍යාඥයන් පවසයි. 2012 චිත්‍රපටය නිර්මාණය වී අැත්තේ ෙම් සංසිද්ධිය මුල් කරගෙනයි.
Nimaprihttp://www.blogger.com/profile/08881413309154854311noreply@blogger.com0tag:blogger.com,1999:blog-4291875353712418157.post-46240614488204301412011-06-24T05:46:00.000-07:002011-07-06T06:15:53.135-07:00සන්නෙවේදනයේ දියුණුව හා ලෝක විනාශය... තෙරතුරු හා සන්නිෙව්දන තාක්ෂණයෙ දියුණුවත් එක්ක මුලු ලෝකයම විශ්ව ගම්මානයක් ෙවනව කියල අපි කියනවා. හරියටම කියනව නම් ලෝකය පුරාම ඉන්න හැමෝම එකම ගමක අය තරමට සමීප වෙනවා. ලෝකෙ දෙකෙලවරක ඉන්න දෙන්නෙක්ට ඉතාම පහසුවෙන් සන්නිෙව්දනය කිරීෙම් හැකියාව ෙම් නිසා ලැෙබනවා.ලෝකය පුරා ඔනෑම තැනක වෙන දෙයක් ඔනෑම කෙනෙක්ට ලෝකෙ ඔනම තැනක ඉදල දැන ගන්න පුලුවන්.

හැබැයි හැම දේකම ෙහාද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා. අපි දැන ගන්න ඔ්න ෙහාද ෙද් විතරක් තෝරල අරන් නරක පැත්තකට දාන්න. තොරතුරු තාක්ෂණය වැරදි විදිහට යොදාගන්න අවස්ථා අපි ඔන තරම් අහල දැකල තියනවා. ෙම්නිසා සමහරු අතලොස්සක් තොරතුරු තාක්ෂණයට බනිනවා මට අැහිලා තියනවා. හැබැයි එ් හැෙමෝම දැන ගන්න ඔන වැරැද්ද තියෙන්නෙ තොරතුරු තාක්ෂණයෙ නෙවෙයි තාක්ෂණය වැරදි විදිහට පාවිච්චි කරන අයගෙයි කියලා.

ෙම්සදහා හොදම උදාහරනයක් ෙම් දවස් වල අපට අහන්න දකින්න ලැබෙනවා. එ් තමයි 2012 දි වෙනවයි කියන ෙම් ෙලා්ක විනාශය. අපේ ලංකාව වගේ රටකට ෙම් වගේ ෙද්වල් අලුත් දේවල් උනාට අැමරිකාව වගේ රට වල කාලෙන් කාලෙට ෙම් වගේ ලෝක විනාශ කතන්දර පිටසක්වළ ජීවීන්ගෙ ආක්‍රමණ වගේ ෙද්වල් අදහගෙන එ්වා පස්සෙ එළවනවා.හැබැයි එ් වගේ දේවලට එකතු වෙන්නෙ වැඩක් කරන්නැති කාලය කා දමමින් ඉන්න සමාජයේ විවිධ තරාතිරමෙ පුද්ගලයන්. එ් රටවල එ් විදිහට හිතන පුද්ගලයන් එකතු වෙලා හදාගත්ත සංවිධාන තියනවා. එ් කියන්නෙ පිටසක්වළ ජීවීන්ගෙ ආක්‍රමණ වලට බයෙන් ඉන්න අය එකතු වෙලා සංවිධානයක් පිහිටුවාගෙන විවිධ කිූයාකාරකම් වල යෙදෙනවා. එ් වගේම ලෝක විනාශය ගැන බයෙන් ඉන්න අය එකතු වෙලා සංවිධානයක් පිහිටුවාගන්නවා. එ් වගේම ඔය විදිහට විවිධ මිත්‍යා අාගම් අදහන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් විදේශ රටවල තියෙනවා.සරළවම කියනවා නම් එකම විදිහෙ පිස්සො ටික එකම තැනකට එකතු වෙනවා.ඔය වගේ ෙද්වල් විෙද්ශීය රටවල අතීතයෙ ඉදන් ම තිබුණා වර්ථමානයෙත් තියනවා අනාගතයේත් අඩුවක් නැතිව තිෙය්වි කියලා අන්තර්ජාලයේ පොඩි රවුමක් දැම්ෙමාත් ඔබටම වැටහේවි. හැබැයි රටේ අනෙක් මිනිස්සු එ් ගැන කලබල වෙන් නෑ.

අපේ අයට එ් කාලෙ ඔය ගැන දැන ගන්න විදිහක් තිබුන් නැති හින්දා ප්‍රශ්නයක් උන්නෑ. නමුත් දැන් තොරතුරැ තාක්ෂණය දියුණු හින්දා අපේ අයට ඔය විකාර ගැන දැන ගන්න ලැබිලා. එ්ව අැත්තයි කියලා විශ්වාස කරන්න පටන් අරන් බොරැවට කලබල වෙලා. හරියට තල් අත්තට බෙලි ගෙඩිය වැටුණ වෙලේ කලබල උන හාවා වගේ.

හැබැයි ෙම් ලෝක විනාශය කථාව අපිට නිකම්ම අහක දාන්න බෑ. මොකද 2012 දි සිද්ධ වෙනවයි කියලා විද්‍යාඥයො කියපු පිළිගත හැකි සිදුවීම් කිහිපයක් තියනවා. හැබැයි එයාලා ලෝක විනාශයක් වෙයි කියලා නම් කියලා නෑ. මුලින්ම ඔය ලෝක විනාශය පිළිබද අනාවැකියට පදනම වැටෙන්නෙ මායා වරුන්ගෙ දින දර්ශනය නිසා. එ් විස්තර ගැන ඊළග එකෙන් කියන්නම්.

මම එක පටන් ගනිද්දි කිව්ව වගේ නිදහසේ හිතලා ඔයාලටම එ් ගැන තීරණයක් ගන්න ඊට පස්සෙ පුලුවන් ෙව්වි......Nimaprihttp://www.blogger.com/profile/08881413309154854311noreply@blogger.com0